2011/07/07

අද මම කියන්න යන්නේ Web Developing කරන කෙනෙක්ට වැදගත් වෙන සේවාවක් ගැන. වෙබ් පේජ් එකක් එක එක browsers වල පේන්නේ ඒක එක විධියට. සාමාන්‍යයෙන් පුද්ගලිකව මම භාවිතා කරන්නේ browser 3 ක් විතර. firefox, Internet Explore, Google Chrome යන ඒවා. ඉතින් මම වෙබ් පේජ්Link එකක් හැදුවොත් මට මේ browser තුනේම මේක පරික්ෂා කරලා බලන්න පුළුවන්. ඒත් දැනට භාවිත වන තව කොච්චර browsers සංඛ්‍යාවක් තියනවද. ඒත් අපිට ඔය හැම browsers එකක්ම අපේ Computer එකට install කරලා වෙබ් පේජ් එක පරික්ෂා කරන එක ප්‍රායෝගික නෑනේ. අන්න ඒකට විසදුමක් තමයි මම මේ කියන සේවාවෙන් අපිට දෙන්නේ. මේ සේවාවේ නම තමයි browsershot. මේ සේවාව මගින් අපිට විවිධ browser වලින් අපේ Website එක පේන හැටි අපිට Screen shot වලින්..............

2 ප්‍රතිචාර :

Pavithra said...

ගොඩාක් වටින දෙයක් මේක :) ..බොහෝම ස්තූතියි බෙදාහදා ගත්තට
Difference නෙවෙයි Different වෙන්න ඕන නේද?

කසුන් said...

ස්තූතියි යාළුවා වැරැද්ද පෙනනලා දුන්නට :D